දේශීය සෝමාවතිය – සුංගාවිල මාර්ගය තවදුරටත් වසාදමා ඇත සෝමාවතිය වෙත යාමට භාවිතා කරන සෝමාවතිය–සුංගාවිල ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය තවදුරටත් අත්හිටුවා තිබෙනවා.මහවැලි ගග පිටාර ගැලීම හේතුවෙන් දිග්ගල ප්‍රදේශයේ සිට කිලෝමීටර් 35 – 37 අතර කොටස ජලයෙන් යටවී ඇති අතර,4 months agoKeep Reading