උණුසුම් පුවත් විධායක ජනාධිපතිවරයාගේ විශේෂ වාට්ටුව මහජනතාවට ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විධායක ජනාධිපතිවරයාගේ භාවිතය සඳහාම වෙන් කර තිබූ විශේෂ වාට්ටුව අද (24) සිට මහජනතාවට වෛද්‍ය ප්‍රතිකාර සඳහා විවෘත කර තිබෙනවා.මෙම තීරණය අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත4 months agoKeep Reading