#SriLanka #NavyOperation #DrugBust #HeroinSeizure #CrimeNews #BreakingNews #Devinuwara #SriLankaNews #DrugTrafficking #LKA

දේශීය

දෙවුන්දරට දකුණු මුහුදේ දැවැන්ත හෙරොයින් තොගයක් අත්අඩංගුවට – රු. බිලියන 3ක වටිනාකමක්

දෙවුන්දරට දකුණු මුහුදු ප්‍රදේශයේදී සැක සහිත මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටි බවට සැක කෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන දික්ඕවිට ධීවර වරායට රැගෙන විත් තිබෙනවා.ශ්‍රී
-->