උණුසුම් පුවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය මැනිලා නුවරදී ADB සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවත්වයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය මැනිලා නුවර නිල සංචාරයේදීආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්ඩා මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුවා.ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී, ශ්‍රී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව අතර ශක්තිමත් සහ අඛණ්ඩ හවුල්කාරිත්වය4 months agoKeep Reading