දේශීය උතුරු දුම්රිය මාර්ගය නැවත මහජන අයිතියට – අප්‍රේල් 9 සිට කන්කසන්තුරේ දක්වා සේවා යළි ආරම්භයි පසුගිය වසරේ දිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානි වූ උතුරු දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර අවසන් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.ඒ අනුව, දිගු කාලයකට පසුව නැවතත් කොළඹ කොටුවේ3 months agoKeep Reading