කාළගුණය නිරිතදිග මෝසම් වැසි දිවයින පුරා ක්‍රමයෙන් ස්ථාපිත වෙයි ශ්‍රී ලංකාව පුරා නිරිතදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.වැසි අපේක්ෂා කරන ප්‍රදේශ ලෙසබස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට අමතරව ගාල්ල, මාතර, මහනුවර සහ2 months agoKeep Reading