2024 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය නැවතත් උණුසුම් තත්ත්වයකට පැමිණ තිබෙනවා. එයට අදාලව නීතිමය ක්‍රියාමාර්ග දැඩි ගනිමින්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වැදගත් පියවරක් ගෙන තිබෙනවා.5
SupremeCourt
නැගෙනහිර පළාතේ දිවුලපතන ගම්මානයේ පදිංචි සිංහල ජනතාව බහුතරය වන ප්‍රදේශය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පවත්වන බව අතිරේක සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෲ නිවේදනය කර තිබෙනවා.පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි සහ












