ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරට නිල සංචාරයක නිරත වූ සමන්තා ජෝයි මොස්ටින් (Samantha Joy Mostyn) මහත්මිය ඇතුළු දූත පිරිස අද (10) පෙවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටත්ව
Various
[the_ad_placement id="728x90-ads-group"]
ජාතික ජන බලවේග රජය යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය කිරීම සඳහා පෙර පැවති රජයන් විවිධ කමිටු ඔස්සේ ලබා දී ඇති නිර්දේශ ද සලකා බලමින් සිටින බව රජයේ ආරංචි මාර්ග අනාවරණය
ජාතික තරුණ සේවා සභාවේ සහ යෞවන සමාජවල උද්ගතව ඇති අර්බුදය පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට හමුවේ ඉරිදා (අගෝ. 10) විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි. තරුණ
ලෝක ආදිවාසී දිනය වෙනුවෙන් සංවිධානය කෙරුණු ජාතික සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ දඹාන ආදිවාසී කෞතුකාගාර පරිශ්‍රයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදිවාසී නායක, විශ්වකීර්ති
ආනයනික ලෙස සදහන් කරමින් මෙරට එකලස් කළ ප්‍රමිතිය තහවරු නොකළ ගෑස් උදුන් තොගයක් පාරිභෝගික අධිකාරිය විසින් සිය භාරයට ගෙන තිබේ. කොටස් ලෙස ආනයනය කර මෙරටදී එකලස් කර විදේශ රටක නිෂ්පාදිත
මන්නාරම දිස්ත්‍රික්කය තුළ සිදුවන අනවසර ඛනිජ වැලි කැණීමේ ජාවාරම් නතර කරන ලෙසට හා මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය හේතුවෙන් දිස්ත්‍රික්කයේ පාරම්පරික ඉඩම් අහිමි වීමට විරුද්ධත්වය පළ කරමින් මන්නාරම නගරයේ
ඡායාරූප මූලාශ්‍රය, PMD - Sri LankaArticle Information'ජනාධිපති අනුර කුමාර දිසානායකගේ කීර්ති නාමයට සහ චරිතයට අපහාස වන අයුරින් කාන්තාවක සම්බන්ධ කර සමාජ මාධ්‍යවල පළ වන වාර්තා පිළිබඳව' විමර්ශනයක් කරන ලෙස අපරාධ
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෙම වසරේ මුල් මාස 6 තුළ චූදිතයින් 60 දෙනෙකුට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු 50ක් පවරා තිබේ. එමෙන් ම එම කාල සීමාව තුළ පෙර
තෙදින නිල සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය දිවයිනට පැමිණ තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව ඔඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය ඊයේ (06) දිනයේ දිවයිනට පැමිණි බව ජනාධිපති මාධ්‍ය
මෙම වසරේ මුල් භාගයේදී ලොව පුරා පුද්ගලයින් ඉලක්ක කරගෙන විවිධ වංචාවන් සිදුකරනු ලැබු WhatsApp ගිණුම් මිලියන 6.8ක් ඉවත් කර ඇති බව Meta සමාගම පවසයි. WhatsApp විසින් නව වංචා විරෝධී පියවරයන්
[the_ad_placement id="728x90-ads-group"]



















