උණුසුම් පුවත් ඉරාන යුද්ධයෙන් බලපෑමට ලක්වූ ඉන්ධන සැපයුම – වියට්නාමය ජනතාවට “ නිවසේ සිට වැඩ කරන්න” යෝජනා කරයි මධ්‍ය පෙරදිග කලාපයේ ඉරානය සම්බන්ධ යුධ තත්ත්වය හේතුවෙන් ගෝලීය ඉන්ධන සැපයුම් දැඩි ලෙස කඩාකප්පල් වී ඇති අතර, ඒ හේතුවෙන් වියට්නාමය තුළද ඉන්ධන මිල සහ සැපයුම් සම්බන්ධ අර්බුදයක් උද්ගත වී තිබෙනවා.4 months agoKeep Reading