උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
යාපනය, කිලිනොච්චි, මුලතිව් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
අද කාලගුණ නිවේදනය
RELATED LATEST NEWS
මෙම හඳුනාගැනීමේ පත් අතරින් එකක් රැගෙන ඡන්දය සලකුණු කිරීමට නොපමාව යන්න
14/11/2024
8:17 am
ලෝක දියවැඩියා දිනය අදයි !
14/11/2024
8:06 am
Top Headlines
Notice for all private sector companies
14/11/2024
8:23 am
All private-sector companies have been informed that it is mandatory to grant leave for employees to cast their votes in
Notice for all private sector companies
14/11/2024
8:23 am
මෙම හඳුනාගැනීමේ පත් අතරින් එකක් රැගෙන ඡන්දය සලකුණු කිරීමට නොපමාව යන්න
14/11/2024
8:17 am
ලෝක දියවැඩියා දිනය අදයි !
14/11/2024
8:06 am
දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගුයි
14/11/2024
8:02 am
ඔබ ලබාදෙන ඡන්දයෙන් සිදුවෙන දේ ගැන දැනගෙනම ඉන්න..
14/11/2024
7:58 am