උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
යාපනය, කිලිනොච්චි, මුලතිව් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
අද කාලගුණ නිවේදනය
RELATED LATEST NEWS
මැතිවරණ රාජකාරීවලට පැමිණීම අනිවාර්යයි ! නිලධාරීන්ට දැනුම්දීමක්
12/11/2024
10:01 pm
ඔන්න ඔයාලට සල්ලි වැටිලා ?
12/11/2024
9:59 pm
Top Headlines
ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ ගිනි අවි සහ පතොරම් දෙසැම්බර් 30ට පෙර භාරදෙන්න
12/11/2024
10:08 pm
ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කොට ඇති සියලුම ගිනි අවි සහ පතොරම් ළඟම ඇති පොලිස් ස්ථානය වෙත භාරදෙන ලෙස දැනුම් දෙනවා.
ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ ගිනි අවි සහ පතොරම් දෙසැම්බර් 30ට පෙර භාරදෙන්න
12/11/2024
10:08 pm
මැතිවරණ රාජකාරීවලට පැමිණීම අනිවාර්යයි ! නිලධාරීන්ට දැනුම්දීමක්
12/11/2024
10:01 pm
ඔන්න ඔයාලට සල්ලි වැටිලා ?
12/11/2024
9:59 pm
අද එන්න බෑ වෙනත් දිනයක් දෙන්නැයි පිල්ලෙයාන්ගෙන් CIDයට ලිපියක්
12/11/2024
8:29 pm
නව විදුලිය ගාස්තු සංශෝධනය එන සතියේ මහජන උපයෝගීතා කොමිසමට
12/11/2024
8:27 pm