Global Platform For All Sri Lankans

ලොහාන් රත්වත්තේගේ පෞද්ගලික ලේකම් මරුට…

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ  පෞද්ගලික ලේකම් සංජීව බස්නායක වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.

නුවර මහයියාවේ පිහිටි හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසක් තුළ මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads