09 වන දින සවස් කාලයේදී ඊච්චන්කුලම් පොලිස් වසමේ අම්මිචෛත්‍යාන් ප්‍රදේශයේදී උදැල්ලකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ කාන්තාවක් වව්නියාව රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවට ඊච්චන්කුලම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විර්මශනයක් ආරම්භ කර ඇත.මරණකාරිය වයස අවුරුදු 58 ක් වන අම්මිචෛත්‍යාන්, ඊච්චන්කුලම් ප්‍රදේශයේ පදිංචිකාරියකි.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඊච්චන්කුලම් පොලිසිය වැඩිදුර විර්මශන සිදුකරනු ලබයි.
කතකට උදලු ප්‍රහාරයක්
RELATED LATEST NEWS
මෙම හඳුනාගැනීමේ පත් අතරින් එකක් රැගෙන ඡන්දය සලකුණු කිරීමට නොපමාව යන්න
14/11/2024
8:17 am
ලෝක දියවැඩියා දිනය අදයි !
14/11/2024
8:06 am
Top Headlines
Notice for all private sector companies
14/11/2024
8:23 am
All private-sector companies have been informed that it is mandatory to grant leave for employees to cast their votes in
Notice for all private sector companies
14/11/2024
8:23 am
මෙම හඳුනාගැනීමේ පත් අතරින් එකක් රැගෙන ඡන්දය සලකුණු කිරීමට නොපමාව යන්න
14/11/2024
8:17 am
ලෝක දියවැඩියා දිනය අදයි !
14/11/2024
8:06 am
දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගුයි
14/11/2024
8:02 am
ඔබ ලබාදෙන ඡන්දයෙන් සිදුවෙන දේ ගැන දැනගෙනම ඉන්න..
14/11/2024
7:58 am