09 වන දින සවස් කාලයේදී ඊච්චන්කුලම් පොලිස් වසමේ අම්මිචෛත්‍යාන් ප්‍රදේශයේදී උදැල්ලකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ කාන්තාවක් වව්නියාව රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවට ඊච්චන්කුලම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විර්මශනයක් ආරම්භ කර ඇත.මරණකාරිය වයස අවුරුදු 58 ක් වන අම්මිචෛත්‍යාන්, ඊච්චන්කුලම් ප්‍රදේශයේ පදිංචිකාරියකි.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඊච්චන්කුලම් පොලිසිය වැඩිදුර විර්මශන සිදුකරනු ලබයි.
කතකට උදලු ප්‍රහාරයක්
RELATED LATEST NEWS
මැතිවරණ රාජකාරීවලට පැමිණීම අනිවාර්යයි ! නිලධාරීන්ට දැනුම්දීමක්
12/11/2024
10:01 pm
ඔන්න ඔයාලට සල්ලි වැටිලා ?
12/11/2024
9:59 pm
Top Headlines
ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ ගිනි අවි සහ පතොරම් දෙසැම්බර් 30ට පෙර භාරදෙන්න
12/11/2024
10:08 pm
ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කොට ඇති සියලුම ගිනි අවි සහ පතොරම් ළඟම ඇති පොලිස් ස්ථානය වෙත භාරදෙන ලෙස දැනුම් දෙනවා.
ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ ගිනි අවි සහ පතොරම් දෙසැම්බර් 30ට පෙර භාරදෙන්න
12/11/2024
10:08 pm
මැතිවරණ රාජකාරීවලට පැමිණීම අනිවාර්යයි ! නිලධාරීන්ට දැනුම්දීමක්
12/11/2024
10:01 pm
ඔන්න ඔයාලට සල්ලි වැටිලා ?
12/11/2024
9:59 pm
අද එන්න බෑ වෙනත් දිනයක් දෙන්නැයි පිල්ලෙයාන්ගෙන් CIDයට ලිපියක්
12/11/2024
8:29 pm
නව විදුලිය ගාස්තු සංශෝධනය එන සතියේ මහජන උපයෝගීතා කොමිසමට
12/11/2024
8:27 pm