Global Platform For All Sri Lankans

Lanka Hit News

පසුගිය මැතිවරණයේ අපේක්ෂකයින් 800කට වැඩි පිරිසකට නීතිමය පියවර

 

පසුගිය මහ මැතිවරණයේ වියදම් වාර්තා ලබා නොදුන් දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තුවල සිටි අපේක්ෂකයින් 74කට නඩු පැවරීමකට තීරණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ, වියදම් වාර්තා ලබා නොදුන් මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 800කට වැඩි පිරිසකට නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.

මේ වන විට ඊට අදාළ කටයුතු සිදු වන බවත් ඒ ඒ පොලිස් ස්ථානවල නඩු ගොනු කිරීම් සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads