දැනට ලොව වසන ප්‍රකට සහ විශිෂ්ඨතම භාවනා ගුරුවරයා වන උතුරු අමෙරිකාවේ ප්‍රධාන සංඝනායක අග්ග මහා පණ්ඩිත අචාර්ය හේනේපොළ ගුණරතන නාහිමියන්ගේ ලෝක ශාසනික සහ අනභිභවනීය ශාස්ත්‍රීය සේවාවට ගරු කිරීමක් ලෙස, මහනුවර ඩී. එස් සේනානායක පුස්තකාලයේ විමර්ශන අංශය ‘හේනේපොළ ගුණරතන පරිශ්‍රය’ ලෙස නම් කර තිබෙනවා.
Post Views: 19