Global Platform For All Sri Lankans

ඉන්ධන මිල සංශෝධනය කෙරෙයි.. නව මිල මෙන්න.. 

 

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 12කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 332ක් වනවා.

එසේම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 02කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 377ක්.

ලංකා සුදු ඩීසල් සහ සුපර් ඩීසල් පිළිවෙළින් රුපියල් රුපියල් 10කින් සහ 03කින් අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 307ක් සහ 352ක් ලෙසටයි.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads