නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අද (04) සිට පාර්ලිමේන්තුවේ ස්වාධින වන බව පවසා සිටියා.
අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින්. ඔහු කියා සිටියේ, ජාතික ජන බලවේගය එක්වී ඇති අශුද්ධ සන්ධානයට එරෙහිව පෙනි සිටින කුමන හෝ කණ්ඩායමට තමන්ගේ සහාය පල කරන බවයි.