පසුගිය වසරේ මෙරට සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.17ක් පමණ වන බව මහ බැංකුව පවසනවා.
එය 2023 වසර හා සැසදීමේදී සියයට 53.2කින් ඉහළ යාමක් බවයි නවතම සංඛ්‍යා ලේඛනවලින් පෙන්වා දී ඇත්තේ.
2023 වසරේ දී එම අගය ඩොලර් බිලියන 2.07ක් ලෙස වාර්තා වුණා.
Author: Lanka Hit News
Post Views: 2