Global Platform For All Sri Lankans

” ලෝක තැපැල් දිනය ” වෙනුවෙන්, ජාතික මුද්දර ප්‍රදර්ශනය..

 

ඔක්තෝබර් 09 වැනිදාට යෙදෙන 150 වන ‘ලෝක තැපැල් දිනය’ වෙනුවෙන් ‘මුද්දර ප්‍රදර්ශනයක්’ පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.

ඒ, තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශයේ මූලිකත්වයෙන්.

මේ සඳහා පාසල් දරු දැරියන්ට අවස්ථාව සලසා දී ඇති අතර අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ මෙය පැවැත්වෙන බව සඳහන්.

ඒ අනුව මේ සඳහා ‘මුද්දර ප්‍රදර්ශක’ ඉදිරිපත් කිරීමට 5 සිට 13 දක්වා ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරු දැරියන්ට අවස්ථාව ලබා දී තිබෙනවා.

මෙම ප්‍රදර්ශනයේ කොන්දේසි සහ අනෙකුත් විස්තර පහතින් දක්වා තිබෙනවා.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads