Global Platform For All Sri Lankans

ඌව ආණ්ඩුකාර ධුරය අනුර විදානගමගේට..

 

ඌව පළාතේ හිස්ව තිබු ආණ්ඩුකාරවර තනතුර සඳහා අනුර විදානගමගේව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත්කර තිබෙනවා.

ඔහු මේ වනවිට ඌව පළාත භාර සංවර්ධන ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරනවා.

ඌව පළාතේ හිටපු ආණ්ඩුකාරවරයා වන ඒ්.ජේ.ඒම් මුසම්මිල් පසුගිය දා තනතුරෙන් ඉල්ලා අස්වී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබාදීමට තීරණය කිරීමත් සමඟ ඇතිවූ පුරප්පාඩුව සදහා මෙම පත් කිරීම සිදුකර තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads