ඌව පළාතේ හිස්ව තිබු ආණ්ඩුකාරවර තනතුර සඳහා අනුර විදානගමගේව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත්කර තිබෙනවා.
ඔහු මේ වනවිට ඌව පළාත භාර සංවර්ධන ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරනවා.
ඌව පළාතේ හිටපු ආණ්ඩුකාරවරයා වන ඒ්.ජේ.ඒම් මුසම්මිල් පසුගිය දා තනතුරෙන් ඉල්ලා අස්වී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබාදීමට තීරණය කිරීමත් සමඟ ඇතිවූ පුරප්පාඩුව සදහා මෙම පත් කිරීම සිදුකර තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 10