Global Platform For All Sri Lankans

එහෙම කරන්න පුළුවන්ද ? ඡන්දය ගැන ඇහෙන මේ කතාවේ ඇත්ත මෙන්න

 

සමරිසි ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් ලෝකයේ බොහෝ තැන්වල කතා බහට ලක්වෙනවා අපි දැක තිබෙනවා..

මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ කතාවක් ගැනයි..

මෙවර ජනාධිපතිවරණයේදී සමරිසි ප්‍රජාවගේ පහසුව වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථානවල ගැහැනු පිරිමි මිශ්‍ර පෝලිම් පවත්වන බවට පලවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා…

එසේම සමරිසි ඡන්ද දායකයන් ඡන්දය ලබා දීමේදී පත්වන අපහසුතාවය සැලකිල්ලට ගනිමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම තීරණය ගත් බවටයි වාර්තා සඳහන් කර ඇත්තේ…

කෙසේ නමුත්, අප කළ විමසීමකදී කොමසාරිස් ජනරාල් පැවසුවේ, එවැනි තීන්දුවක් මැතිවරණ කොමිෂන් සභාව ගෙන නොමැති බවයි…

එසේ පලවන වාර්තා සියල්ල අසත්‍ය බව ද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads