දේශීය

ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධියට අභියාචනාධිකරණයෙන් නියෝගයක්

ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරු දෙදෙනෙකු රිමාන්ඩ් භාරයට පත් කරමින් ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් 19 වනදා නිකුත් කළ නියෝගයේ ලිඛිත පිටපතක් සහ හඬපට වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද (22) නියෝග කර තිබෙනවා.

තමන්ව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එරෙහිව කස්සප හිමියන් ඇතුළු හිමිවරු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදීයි අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

 

Shares: