Homeක්රීඩාඑංගලන්තයට එරෙහි තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවටක්රීඩාඑංගලන්තයට එරෙහි තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට6 months agoLess 1 min58 Viewsශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්ත කණ්ඩායම අද (22) පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීමටයි තීරණය කළේ.මෙම තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.Shares:Previous Post2025දී මෑත ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය තොගයක් භාරයට අරන්Next Postත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධියට අභියාචනාධිකරණයෙන් නියෝගයක්