Global Platform For All Sri Lankans

පාන් බනිස්වලට මිල පාලනයක් දෙන්න ?

 

බේකරි ඇතුලු ආපනශාලා ආහාරවලට මිල පාලනයක් ගෙන ආ යුතු බව පාරිභෝගිකයින් පවසනවා.

බිත්තර මිල පහළ යාමත් සමඟ ඒ ආශ්‍රිත ආහාර නිෂ්පාදනවල මිල අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පියවර ගනු ලැබුවා.

ඒ අනුව, රයිස් සහ කොත්තු මිල රුපියල් 40 කින්ද, බිත්තර රොටියක් රුපියල් 30 කින්ද අඩු කිරීමට ද පියවර ගෙන තිබුණා.

මේ අතර, බිත්තර මිල ගණන් පහළ ගියද , බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීමේ හැකියාවක් නොමැති බවද එම සංගමය සඳහන් කළා.

කෙසේ වෙතත්, පාරිභෝගික ජනතාව ඉල්ලා සිටින්නේ බේකරි ඇතුලු ආපනශාලා ආහාරවල මිල පාලනයක් ඇති කළ යුතු බවයි.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

1970 වසරෙන් පසු ඇදහැලු‍ණු දරුණුතම වර්ෂාවෙන් , මියගිය ගණන ඉහළට

නේපාලයට බලපා ඇති අධික වැසි තත්ත්වයත් සමඟ ගං වතුර සහ නායයෑම්වලින් පුද්ගලයින් 150කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දින දෙකක්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads