ජනාධිපතිවරණයෙන් අනතුරුව නව ආණ්ඩුවක් පිහිටුවා ගත් ජාතික ජනබලවේගයේ ප්‍රථම කැබිනට් මණ්ඩලයේ තීරණ හෙට (01) දැනුම්දීමට නියමිතව තිබෙනවා.
ඒ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවේ දීයි.
අමාත්‍ය විජිත හේරත් , කැබිනට් ප්‍රකාශක ලෙස එයට එක්වෙනු ඇති.
අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව මාර්ගත ක්‍රමයට Zoom තාක්ෂණය ඔස්සේ ද පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්‌තේ.
Author: Lanka Hit News
Post Views: 2