උණුසුම් පුවත්ව්‍යාපාරික

ඩොනල්ඩ් ට්‍රම්ප්,- “ඉරානයේ තෙල් සහ කාර්ග් දූපත

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆයිනෑන්ෂල් ටයිම්ස් වෙත ප්‍රකාශ කර තිබෙන්නේ ඉරානයේ කාර්ග් දූපත අත්පත් කර ගැනීමෙන් තෙල් සම්පත් ලබා ගැනීමට හැකි බවයි. ඔහු සඳහන් කළේ, “මගේ උත්සහය ඉරානයේ තෙල් ලබා ගැනීමයි, නමුත් සමහර මෝඩ මිනිසුන් එයට විරුද්ධ වෙති.” යනුවෙනි.

ට්‍රම්ප් පවසන්නේ, කාර්ග් දූපත ගැනීමට ඔවුන්ට බොහෝ විකල්ප ඇති අතර, “සමහර විට අපි ගන්නෙමු, සමහර විට නොගන්නෙමු යනුවෙනි.

ඔහු ඉරානයේ ආරක්ෂාව පිළිබඳ විමසූ විට, “ඔවුන්ට කිසිදු ආරක්ෂාවක් නොමැති බව මම සිතමි. අපට එය ඉතා පහසුවෙන් ගත හැක” යැයි පවසා තිබුණා.

“ගිවිසුමක් ඉතා ඉක්මනින් ඇති කර ගත හැකියි,” ඔහු තවත් පවසා තිබෙනවා.

Shares: