LKA

උණුසුම් පුවත්

ඩොනල්ඩ් ට්‍රම්ප්,- “ඉරානයේ තෙල් සහ කාර්ග් දූපත

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆයිනෑන්ෂල් ටයිම්ස් වෙත ප්‍රකාශ කර තිබෙන්නේ ඉරානයේ කාර්ග් දූපත අත්පත් කර ගැනීමෙන් තෙල් සම්පත් ලබා ගැනීමට හැකි බවයි. ඔහු සඳහන් කළේ, “මගේ උත්සහය ඉරානයේ තෙල් ලබා ගැනීමයි,
උණුසුම් පුවත්

ජාතික හැඳුනුම්පත් එක්දින සේවය නැවතත් යතා තත්වයට

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය යථා තත්වයට පත් කිරීමේ කටයුතු සම්බන්ධයෙන් පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් නවතා තිබූ සේවා සම්බන්ධයෙන් නවතම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.මේ මස 23, 24 සහ 26 යන
උණුසුම් පුවත්

ලෝකය පුරා ඉන්දන මිල ඉහළ යන මොහොතේ ඕස්ට්‍රේලියානු ජනතාවට ලැබෙන ඉන්ධන සහනය

ඉරානයට එරෙහිව උත්සන්න වී ඇති එක්සත් ජනපද–ඊශ්‍රායල යුධ තත්ත්වය හේතුවෙන් ලෝක ඉන්ධන වෙළඳපොළේ මිල ඉහළ යාමට ප්‍රතිචාරයක් ලෙස, ඕස්ට්‍රේලියානු රජය ජනතාවට සහනයක් ලබා දීමට විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.අගමැති ඇන්තනි ඇල්බනීස්
උණුසුම් පුවත්

‘මිදිගම චූටි’ දිවයිනට! – විශේෂ ආරක්ෂාව යටතේ CID භාරයට

විදේශගතව සිටි සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු වන ප්‍රභාත් මධුසංඛ නොහොත් “මිදිගම චූටි” අද (30) අලුයම ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබෙනවා.ඕමානයේදී අත්අඩංගුවට ගත් ඔහු,විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර
උණුසුම් පුවත්

ජාතික ජන බලවේගයේ (NPP) පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (පාර්ලිමේන්තු මන්ත්‍රී) මුහම්මද් ෆයිසාල් මහතාට හලාවතදී රිය අනතුරක්

හලාවත බණ්ඩාරවත්ත වංගුව ප්‍රදේශයේදී සිදු වූ අනතුරට මුහුණ පා ඇත්තේ ජාතික ජන බලවේගයේ (NPP) පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් ෆයිසාල් මහතා විසින් පැදවූ වාහනයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී අනතුරට
උණුසුම් පුවත්

ව්‍යාජ ආයුර්වේද ඖෂධ ජාවාරමක් වටලයි

ශ්‍රී ලංකාවේ ජනතාවගේ විශ්වාසය දිනාගත් ආයුර්වේද ක්ෂේත්‍ර නාමයකින් පවත්වාගෙන ගිය බරපතළ වංචනික ඖෂධ තොගයක් පාරිභෝගික කටයුතු අධිකාරිය (CAA) විසින් වටලා තිබෙනවා.මාර්තු 26 වන දින සිදු කළ විශේෂ වැටලීමකදී, මාවනැල්ල–හිඟුල ප්‍රදේශයේ
උණුසුම් පුවත්

ගල්ෆ් අර්බුදය උච්චස්ථානයට… ඉරානයට වන්දි ඉල්ලමින් UAE දැඩි ස්ථාවරයකට

මැද පෙරදිග කලාපයේ උත්සන්න වී ඇති ආරක්ෂක තත්ත්වය අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) විසින් ඉරානයට එරෙහිව දැඩි ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. පවතින ගැටුමට විසඳුම් සෙවීමේ ඕනෑම සාකච්ඡාවකදී, ගල්ෆ් රාජ්‍යයන්ට
උණුසුම් පුවත්

උණුසුම් කාලගුණය අතර හදිසි වැසි… අද දිනයේ කාලගුණ අනාවැකිය මෙන්න

දිවයින පුරා පවතින උණුසුම් කාලගුණ තත්ත්වය අද (30) දිනයේදීත් අඛණ්ඩව පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර තිබෙනවා.කෙසේ වෙතත්, දවසේ උණුසුම් කාලගුණය අතරතුර ග දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට සවස් කාලයේදී
උණුසුම් පුවත්

බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීමේ නව පියවරක් – රුසියානු සහය ශ්‍රී ලංකාවට

මැද පෙරදිග යුධ වාතාවරණය හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුම් දාමයන්ට ඇතිවූ අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ, ශ්‍රී ලංකාවට අඛණ්ඩ හා විශ්වාසදායී බලශක්ති සැපයුමක් තහවුරු කිරීම සඳහා රජය විසින් නව කටයුතු ආරම්භ කර තිබෙනවා.ඒ
උණුසුම් පුවත්

පිලිප් ගුණවර්ධන මහතාගේ 54 වන ගුණ සැමරුම

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ අසමසම පුරෝගාමියෙකු වූ පිලිප් ගුණවර්ධන මහතාගේ 54 වන ගුණ සැමරුම ඊයේ පස්වරුවේ කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී ගෞරවයෙන් පැවැත්වුණි.මෙම ගුණ සැමරුම් උත්සවය, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ
-->