දේශීය

ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගමන් තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් සහ කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම පිළිබඳ පුවත

 

මැද පෙරදිග කලාපයේ උත්සන්න වෙමින් පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගම කුවේට් රාජ්‍යය වෙත සිදුකරනු ලබන ගුවන් ගමන් වාර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කරයි.

ඒ අනුව, ජූලි 20 වන දින සිට ජූලි 26 වන දින දක්වා කුවේට් රාජ්‍යය වෙත සිදුකිරීමට නියමිතව තිබූ සියලුම ගුවන් ගමන් වාර මෙසේ තාවකාලිකව අත්හිටුවා තිබේ.

මෙම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සහ සහන ලබාගැනීම සඳහා පහත සඳහන් ක්‍රමවේද ඔස්සේ සම්බන්ධ විය හැක:

ක්ෂණික දුරකථන අංකය: 1979
WhatsApp අංක: +94 11 777 1979 හෝ +94 74 444 1979
නිල වෙබ් අඩවිය: www.srilankan.com

YouTube: https://www.youtube.com/@lankahitnews
Facebook: https://www.facebook.com/officiallankahitnews
TikTok: https://www.tiktok.com/@lankahitnewsofficial
Twitter/X: https://x.com/HitNewsLanka
Website: https://www.lankahitnews.com

ඔබේ ප්‍රදේශයේ පුවත් අපට එවන්න:
WhatsApp: 072 746 4185
Email: [email protected]

Shares:
Leave a Reply

Your email address will not be published. Required fields are marked *