උණුසුම් පුවත්දේශීය

නව කොවිඩ් වෛරසය ලංකාවේ තිබෙනවා ද ? පී.සී.ආර් පරීක්ෂණ

නව කොවිඩ් වෛරසය ලංකාවේ තිබෙනවා ද ? පී.සී.ආර් පරීක්ෂණ

මේ දිනවල ලොව පුරා නැවතත් කොවිඩ් වෛරස ප්‍රභේදයක් සීඝ්‍රයෙන් පැතිර යමින් පවතිනවා. මෙම නව කොවිඩ් වෛරසය ඉතා දරුණු තත්ත්වයක පවතින බවයි වාර්තා කර ඇත්තේ.