Homeක්රීඩාකාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායමටක්රීඩාකාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායමට11 months agoLess 1 min220 Viewsසංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු එක්දින ක්රිකට් තරගය මේ වන විට පැවැත්වෙනවා.මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායමේ නායකයා සමත් වුණා.ඒ අනුව, ඔහු තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.Shares:Previous Postලක්ෂ 173ක පාඩුවක් සම්බන්ධයෙන් චාමර සම්පත්ට එරෙහි නඩුව ජනවාරි 23ට කල්යයිNext Postනිමල් ලන්සා රක්ෂිත බන්ධනාගාරයට