ක්‍රීඩා

කාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායමට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය මේ වන විට පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායමේ නායකයා සමත් වුණා.

ඒ අනුව, ඔහු තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

Shares: