උණුසුම් පුවත්

රාජිත සේනාරත්න අල්ලස් කොමිසමට

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබෙනවා.

ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයට අනුකූලව, ප්‍රකාශ ලබා දීම සඳහායි.

Shares: