විදෙස්

“කටාර් වෙත එල්ල කළ ප්‍රහාරය පැහැදිලිවම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනයක් ” කටාර් විදේශ කටයුතු අමාත්‍යාංශය

කටාර් වෙත එල්ල කළ ප්‍රහාරය පැහැදිලිවම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනයක් කිරීමක් බව කටාර් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ඊශ්‍රායල නොසැලකිලිමත් හැසිරීම සහ කලාපයේ ආරක්ෂාවට අඛණ්ඩව සිදුවන බලපෑම් තව දුරටත් නොඉවසන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නෙ.

Shares: