Homeවිදෙස්“කටාර් වෙත එල්ල කළ ප්‍රහාරය පැහැදිලිවම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනයක් ” කටාර් විදේශ කටයුතු අමාත්යාංශයවිදෙස්“කටාර් වෙත එල්ල කළ ප්‍රහාරය පැහැදිලිවම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනයක් ” කටාර් විදේශ කටයුතු අමාත්‍යාංශය10 months agoLess 1 min211 Viewsකටාර් වෙත එල්ල කළ ප්‍රහාරය පැහැදිලිවම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනයක් කිරීමක් බව කටාර් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.ඊශ්‍රායල නොසැලකිලිමත් හැසිරීම සහ කලාපයේ ආරක්ෂාවට අඛණ්ඩව සිදුවන බලපෑම් තව දුරටත් නොඉවසන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නෙ.Shares:Previous Postහමාස් නායකයින් ඉලක්ක කරගෙන ඊශ්‍රායලයෙන් කටාර් වෙත ප්‍රහාරයක්Next PostiPhone 17 මාදිලිය වෙළෙඳපොළට