හොංකොං සික්සස් ක්රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.
නොවැම්බර් 7සිට 9 වනදා දක්වා පැවැත්වෙන එම තරගාවලිය සඳහා ක්රීඩකයින් 8 දෙනෙකුගෙන් සමන්විත සංචිතය පහතින්…
1.) ලහිරු මදුශංක (නායක)
2.) ධනංජය ලක්ෂාන්
3.) තනුක දාබරේ
4.) නිමේෂ් විමුක්ති
5.) ලහිරු සමරකෝන්
6.) තරිඳු රත්නායක
7.) සචිත ජයතිලක
8.) මොවින් සුබසිංහ











