උණුසුම් පුවත්ක්‍රීඩා

කෝටි 500කට ආසන්න මත්ද්‍රව්‍ය හමු වූ ධීවර යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට..

දික්ඕවිට වරායට රැගෙන ආ රුපියල් කෝටි 500කට ආසන්න හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සහිත බහුදින යාත්‍රාවේ හිමිකරු බව කියන අයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ එම පුද්ගලයා ගාල්ල ප්‍රදේශයේ රැඳී සිටියදී බවයි පොලිසිය පවසන්නේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසිනුයි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

Shares: