ජන අරගල සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ තෝරාපත් කරගත් බව එම සන්ධානය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
ඔවුන් ඒ බව අද (29) කොළඹ මහජන පුස්තකාලයේ දී පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.
Author: Lanka Hit News
Post Views: 73
ජන අරගල සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ තෝරාපත් කරගත් බව එම සන්ධානය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
ඔවුන් ඒ බව අද (29) කොළඹ මහජන පුස්තකාලයේ දී පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.
පසුගිය දින 10ක කාලය තුළ දිවයින පුරා සහල් වැටලීම් 578ක් සිදුකර තිබෙනවා. ඇතැම් ස්ථාන කිහිපයක වැඩිමිලට සහල් අලෙවි කිරීම සම්බන්ධව
Lanka Hit News වෙත සාදරයෙන් පිළිගනිමු! අපි දේශපාලනය, ව්‍යාපාර, තාක්ෂණය, ක්‍රීඩා, විනෝදාස්වාදය සහ තවත් දේ පිළිබඳ නිවැරදි ලිපි, සම්මුඛ සාකච්ඡා සහ විශ්ලේෂණයන් ලබා දෙමින් ගෝලීය සිදුවීම් පිළිබඳ අපක්ෂපාතී ආවරණයක් සපයන්නෙමු. සිරස්තලවල සැරිසැරීමට සහ අර්ථවත් සාකච්ඡාවල නිරත වීමට දැනුමෙන් ඔබව සවිබල ගැන්වීම.
Email : contact@lankahitnews.com
Developed and designed by
Pasindu Ishara x Traffic Tail