Global Platform For All Sri Lankans

Lanka Hit News

ජනපති සටනට පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක්.. රනිල්ට සහය නෑ…

 

ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සිය පක්ෂයේ ම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අද (29) විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ දී පැවැති දේශපාලන මණ්ඩලයේ දී යි.

කෙසේ වෙතත් , මේ හේතුවෙන් ඉදිරි මැතිවරණයේදී ජනපති රනිල් වික්‍රමසිංහ ට සහය නොදීමටයි ඔවුන් තීරණය කර තිබෙන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

3 thoughts on “ජනපති සටනට පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක්.. රනිල්ට සහය නෑ…”

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads