ජනාධිපතිවරණය සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් සිය පක්ෂයේ ම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අද (29) විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ දී පැවැති දේශපාලන මණ්ඩලයේ දී යි.
කෙසේ වෙතත් , මේ හේතුවෙන් ඉදිරි මැතිවරණයේදී ජනපති රනිල් වික්රමසිංහ ට සහය නොදීමටයි ඔවුන් තීරණය කර තිබෙන්නේ.
Author: Lanka Hit News
Post Views: 149
3 thoughts on “ජනපති සටනට පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක්.. රනිල්ට සහය නෑ…”
who knows
thanks for sharing this news
!!!