Global Platform For All Sri Lankans

රන් මිලෙත් වෙනසක්..

 

අද(29) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල රුපියල් 727,113ක් ලෙස සටහන් වෙනවා.

ඒ අනුව, කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 25,650ක් ලෙස සටහන්ව ඇති අතර, කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 23,520ක් සහ රුපියල් 22,450ක් ලෙසයි සඳහන් වනවා.

එමෙන්ම, කැරට් 24 රන් පවුමක මිල රුපියල් 205,200ක් ලෙස සටහන් වෙන අතර, කැරට් 22 පවුමක් රුපියල් 188,100ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 179,550ක් ලෙසත් සඳහන් වෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

1
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

2025 අදාළ ව , පාසල් කටයුතු සිදුවෙන්නේ මෙහෙමයි..

  ලබන වසරේ සිට කිසිදු ප්‍රමාදයකින් තොරව සියලු විභාග පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා. පසුගියදා පැවති මාධ්‍ය හමුවකට

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads