Global Platform For All Sri Lankans

හය වැන්නත් හමුවෙලා , භයානක හෙළිදරව්වක් ?

 

පාකිස්ථානයේ කරච්චි හි ජින්නා ජාත්‍යන්තර ගුවන් තොටුපලේ බලධාරීන් විසින් ඉකුත් සෙනසුරාදා තවත් mpox ආසාදිත බවට සැක කෙරෙන රෝගියෙකු හඳුනාගෙන තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තාවන්ට අනුව, සැකකාර රෝගියා සෞදි අරාබියේ ජෙඩා සිට පැමිණි ගුවන් යානයකින් පැමිණ ඇතැයි සඳහන්.

සංචාරකයෙකු වන එම පුද්ගලයාට mpox රෝගයට සමාන රෝග ලක්ෂණ පවතින බවටයි සෞඛ්‍ය අංශ අනාවරණ කර ඇත්තේ.

ඉන් අනතුරුව අදාළ පුද්ගලයාව , අතිරේක තක්සේරුව සහ රැකවරණය සඳහා සංචාරකයා සින්ද්හි රජය විසින් පාලනය කරන ලද රෝහලක හුදකලා වාට්ටුවකට යොමු කර තිබෙනවා.

තවද , මෙම සතිය මුලදී, පකිස්ථානයේ Khyber Pakhtunkhwa පළාතෙන් mpox ආසාදිත පස්වන රෝගියා වාර්තා වුණා.

33 හැවිරිදි වියේ පසුවන ඔහුද පෙෂාවර්, කයිබර් පක්තුන්ක්වා හි පදිංචිකරුවෙකු බව සඳහන්.

එම රෝගියා පාකිස්ථානයට පැමිණ ඇත්තේ සෞදියේ සිටයි.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads