Global Platform For All Sri Lankans

ලොව කුසගිනි දර්ශකයේ හැටේ ඉන්නේ අපි..?

 

ලොව ජනගහණයෙන් මිලියන 733 ක් එනම්, පුද්ගලයින් 11 දෙනෙකුගෙන් එක් අයෙකු කුසගින්නේ පසුවන බවට නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

ඒ, එක්සත් ජාතීන්ගේ විශේෂිත ආයතන පහක් විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය පිළිබඳ වාර්තාවකට අනුවයි.

එමෙන්ම අප්‍රිකාවේ පුද්ගලයින් පස්දෙනෙකුගෙන් එක් අයෙකු මෙලෙස කුසගින්නෙන් පසුවන බව අදාළ වාර්තාවේ සඳහන්.

එමෙන්ම පසුගිය වසරේදී මිලියන 152 ක පුද්ගලයින් පිරිසක් ආහාර අනාරක්‍ෂිතතාවයට සහ මන්දපෝෂණයට මුහුණ දෙමින් සිටින බවද එම වාර්තාවේ දැක්වුණා.

ලොව කුසගිනි දර්ශකය අනුව පළමු තැනට මැඩගස්කරය පත්ව ඇති අතර, එහි දෙවන සහ තුන්වන ස්ථානයේ පසුවන්නේ සෝමාලියාව සහ මධ්‍යම අප්‍රිකාවයි.

ශ්‍රී ලංකාව එම දර්ශකයේ 60 වන ස්ථානයේ පසුවනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

2025 අදාළ ව , පාසල් කටයුතු සිදුවෙන්නේ මෙහෙමයි..

  ලබන වසරේ සිට කිසිදු ප්‍රමාදයකින් තොරව සියලු විභාග පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා. පසුගියදා පැවති මාධ්‍ය හමුවකට

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads