ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
එහිදී, එම ප්‍රදේශය ආශ්‍රිතව නැයායෑම් තුනක් පමණ සිදුව ඇති බවත්, ඉන් ආපදා තත්ත්වයට පත්ව ඇති පුද්ගලයින් සිය ගණනක් පමණ සිරිවී සිටින බවත් එම වාර්තාවල සඳහන්.
මෙලෙස ආපදාවට ලක්වූවන් ගලවා ගැනීම සඳහා, මෙප්පාඩි අසල කඳුකර ප්‍රදේශයන් වෙත NDRF ඇතුළු බහුවිධ නියෝජිතායතන එක්ව තිබෙන බවද සඳහන්.
Author: Lanka Hit News
Post Views: 25