Global Platform For All Sri Lankans

සටනට 24ක් ඇප තියලා..

 

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා ඇප තැන්පත් කළ අපේක්ෂකයින් සංඛ්‍යාව මේ වනවිට 24ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

ඒ අනුව මේ වනවිට පිළිගත් දේශපාලන පක්ෂ 11කින් ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක නිවේදනය කළා.

ඒ අනුව මේ දක්වා රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ. එස්. පී. ලියනගේ, සජිත් ප්‍රේමදාස, පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක, විජයදාස රාජපක්ෂ, කේ.කේ. පියදාස, සිරිතුංග ජයසූරිය, අජන්ත ද සොයිසා, කේ. ආනන්ද කුලරත්න, සරත් මනමේන්ද්‍ර, පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි සහ අක්මීමන දයාරතන, සිරිපාල අමරසිංහ , කේ.ආර්. කිෂාන්,සරත් චන්ද්‍රලාල් , අනුර කුමාර දිසානායක,පානි විජේසිරිවර්ධන,වික්ටර් පෙරේරා ,මුහම්මද් ඉල්යාස් සහ මානගේ පේමසිරි,අනුර සිඩ්නි ජයරත්න,ඩී.එම් බන්ඩාරනායක යන අය විසින් මෙලෙස ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

බිනර පුර පසළොස්වක පොහොය අදයි..

බිනර පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. භික්‍ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු සාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන්  කළ වැදගත්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads