බිනර පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා.
භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු සාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ වැදගත් පොහොය දිනයක් ලෙස මෙම පොහොය හැඳින්වනු ලබනවා.
ශාසන ඉතිහාසයේ සඳහන්ව ඇත්තේ කාන්තාවන්ට පැවිද ලබා දෙමින් මහා ප්රජාපතී ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් පන්සිය දෙනකු වූ සසුනට එක්වීම මෙම පොහොය දිනයේ ඇති විශේෂත්වය බවයි.
Author: Lanka Hit News
Post Views: 10