Global Platform For All Sri Lankans

“ලෝක රැකියා වෙළඳපොළට සරිලන විදිහට රටේ අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කරනවා” නාමල්

 

ලෝක රැකියා වෙළඳපොළට සරිලන ආකාරයට අපේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ බණ්ඩාරවෙල, සුබ්‍රමනියම් ශාලාවේ දී පැවැති ජනහමුවකට  එක්වෙමින්.

එසේම, වසර දහයකට පහළොවකට විස්සකට හරි යන විදිහට ඊළඟ අවුරුදු පහේ දහයේ රැකියා නිර්මාණය වන ආකාරයට අපේ රටේ තරුණ පරපුර නිර්මාණය කළ යුතු බවද ඔහු මෙහිදී  සඳහන් කළා.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads