Global Platform For All Sri Lankans

චීනය කැළඹූ යාගි…

සුළඟේ වේගය පැයට කිලෝමීටර් 200 ඉක්මවන යාගි සුළි කුණාටුවෙන් චීනයේ හයිනෑන් දූපතට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

 

යාගි සුළි කුණාටුව වාර්තා අතරට එක්වී ඇත්තේ දශකයකින් පසුව හයිනෑන් දූපතට බලපෑ දරුණුතම සුළි කුණාටුව ලෙසයි.

අයහපත් කාලගුණය ආශ්‍රිත අනතුරු සැලකිල්ලට ගනිමින් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති පිරිස ලක්ෂ 4කට අධිකයි.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads