Global Platform For All Sri Lankans

Elon Musk ගැන නවතම අනාවරණයක්.. ? 2027 වෙන්න යන දේ..

 

ලොව පළමු ට්‍රිලියනපතියා බවට, ධනවත්ම පුද්ගලයා වන ( Elon Musk ) , ඉලොන් මස්ක් 2027 වසරේදී පත්වනු ඇති බව නවතම විශ්ලේෂණ වාර්තාවකින් පෙන්වා දී තිබෙනවා.

ඇමරිකානු ඩොලර් බිලියන 251 ක වත්කමකට හිමිකම් කියන ඉලොන් මස්ක්ගේ වත්කම් වාර්ෂිකව සියයට 110 ක ප්‍රතිශතයකින් වර්ධනය වන බව ද එම වාර්තාව මගින් පෙන්වා දී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඉන්දියාවේ ගෞතම් අදානි ලොව දෙවැනි ට්‍රිලියනපතියා වනු ඇති බවද එම විශ්ලේෂණ වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා.

මෙම විශ්ලේෂණ වාර්තාවට අනුව, පළමු ට්‍රිලියනපතියන් 10 දෙනා අතර ලැයිස්තුවේ ඉන්දියාවේ මුකේෂ් අම්බානි ද සිටින බව සඳහන්.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads